Google Drive එකේ තියෙන PDF Edit කරමුද?
Adobe PDF කියන්නේ අපි හැමෝම පාවිච්චිකරන දෙයක්. කාලයක් තිස්සෙ තිබුන ලොකුම කරදරේ තමයි Google Drive එකේ තියෙන PDF එකක් Edit කරන්නෙ කොහොමද කියන එක.
ඒකට විසඳුම දැන් අපිට තියෙනවා!
Adobe PDF එක Google Drive එකත් එක්ක Integrate කරන්න දැන් පුළුවන්! සමාන්‍ය Gmail සහ G-Suit පාවිච්චි කරන අයටත් මේ පහසුකම තියෙනවා.
පහත පියවර අනුගමනය කරල Adobe PDF එක ඔබගේ Google Drive එකට integrate කරගන්න!
1. ඔබගේ Google Drive එකට යන්න. https://drive.google.com
පහත පරිදි පියවර අනුගමය කරන්න
2. ලැබෙන G Suit Market Place එකේ adobe acrobat ලෙස සෙවීමක් කරන්න
3. සෙවීමේ ප්‍රථිපල ලෙස පහත පරිදි ලැබේ.
4. පළමු Adobe acrobat Icon එක Click කරන්න. Install කරන්න.
5. පහත Window එකේ පරිදි continue කර ඔබගේ account එකලබාදී පියවර සම්පූර්ණ කරන්න.
Done!
දැන් ඔබ සූදානම් ඔබගේ Google Drive එකේ තියෙන PDF Files, google Drive හරහා edit කරන්න.
Try it Now!






Comments
Post a Comment