Microsoft සමාගම විසින් නවතම Android යෙදවුමක් නිකුත් කරනු ලැබුවා. විශේෂත්වය වෙන්නේ Microsoft Office වලට අදාල සියලු කාර්යන් මේ ඇප් එක හරහා කරගැනීමට හැකි වීමයි.
ඒ විතරක් නෙමෙයි, Lense, Notes යන යෙදවුම් ද මෙහි අන්තර්ගත වෙනවා.
පහත තියෙන snap එක ආධාරයෙන් ඔබට වටහා ගන්න පුලුවන් මේකෙන් තව කොතරම් පහසුවෙන් ඔබගේ වැඩ කරගැනීමට හැකිද යන වග.
ඔබගේ One Drive ලිපි ගොනු, Word, Excel, PowerPoint ආදිය වෙනත් යෙදවුමක ආධාරයෙන් තොරව මේ මඟින් විවෘත කල හැකි වනවා.
ඒ විතරක් නෙමෙයි, Lense, Notes යන යෙදවුම් ද මෙහි අන්තර්ගත වෙනවා.
පහත තියෙන snap එක ආධාරයෙන් ඔබට වටහා ගන්න පුලුවන් මේකෙන් තව කොතරම් පහසුවෙන් ඔබගේ වැඩ කරගැනීමට හැකිද යන වග.
විශේෂයෙන්ම දුරකථනය හරහා ලබා ගන්නා වගුවක හෝ ලිපියක පින්තූරයක් පහසුවෙන්ම Word හෝ Excel වෙත පරිවර්ථනය කර Edit කිරීමේ පහසුකමත් ඔබට මේ හරහා ලැබෙනවා.
පහත සබැඳියෙන් මෙම යෙදවුම ලබා ගන්න.

Comments
Post a Comment