Update: New Office app is now available for iOS
කලින් පොස්ට් එකේ අපි පෙන්වපු විදියට, Microsoft සමාගම නව Office යෙදවුම සඳහා තවත් විශේෂාංග කීපයක් ඉදිරියේදී එකතු කිරීමට නියමිතයි.
ඒ ගැන ආරංචි වෙන ගොසිප් ටිකක් තමයි මේ කියන්න හදන්නේ.
නුදුරේදීම ඔයගේ දුරකතනය හරහා voice to text on Word Documents පහසුකම ලබාදීමට නියමිතයි. ඒ මඟින් ඔබට විධානයක් හරහා Word Document ටයිප් කරන්න විතරක් නෙමෙයි, විරාම ලකුණු ඒ වගේම formatting කරගැනීමේ පහසුකමත් ලැබෙන බව සඳහන්.

Image courtesy: Microsoft
Powerpoint: Presenatiaotn එකක් නිර්මාණයේදී ඉදිරියේදී ඔබට අවශ්‍යය කරුනු bullet points ආකාරයෙන් පෙළගැස්වීමෙන් අනතුරුව එය නිර්මාණිශීලී presentation බවට පත් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට උවමනාම ආකාරයෙන් නොවුනත් හදිසි අවස්ථාවකදී එකක් කෙටි කාලයකින් presenataion නිමකර ගැනීමට එය වැදගත් වේවි.
ඒ වගේම Excel Sheets දුරකථනය මඟින් කිරීමේදී අපි ඉතා අපහසුතා වලට මුහුණ දෙනවා. මෙය මඟහරවා ගැනීමට නවතම Office Applications එක Cards හරහා නමින් පහසුකම සැලසීමට නියමිතයි. දුරකථන තිරයට ගැලපෙන පරිදි මෙම cards හැඩගැසෙන අතර එමඟින් ඉතා පහසුවෙන් Row සහ Column Edit කිරීමේ හැකියාව ලැබෙනවා.
Image courtesy: Microsoft

Comments
Post a Comment