Samsung සමාගම විසින් පසුගිය දෙසැම්බර් මස නිවේදනය කල Galaxy A51 මාදිලියේ 5G සඳහා පහසුකම් සහිත මාදිලියද මේ වනවිට නිර්මාණය වෙමින් ඇති බව වාර්ථා වෙනවා.
වාර්තාවන ආකාරයට එක්සත් ජනපදයේ සහ චීනයේ මූලිකව හඳුන්වාදීම සිදු කිරීමට සැලසුම් කලත් මේ වනවිට වාර්තාවන්නේ අනෙකුත් වෙළඳ පොළ සඳහාද නිකුත් කරනු ඇති බව සඳහන්වේ.
Galaxy A71
මාදිලි අංක SM-A716B යටතේ Samsung Galaxy A71 5G නිර්මාණය වන බව සඳහන් සහ එය එක්සත් රාජධානියෙන් සහ චීනයෙන් පිටස්තර වෙළඳ පොළ සඳහා නිර්මාණය වන බව පැවසෙනවා. කෙසේ නමුත් Australia, New Zeland, Europe යන වෙළඳ පොළවල් වලට නිකුත් කරනු ඇති බව සඳහන්.
මීට අමතරව A51 මාදිලියේද 5G දුරකතනයක් මේ වනවිට නිපදවෙන බව සඳහන්.
කොහොම උනත් 5G දුරකතනයක් භාවිතා කරන්න ඔබට තව ටික කාලයක් ගතවේවි.

Comments
Post a Comment